ඉන්දීය විදේශ සේවයට එක් වූ 10 දෙනෙකුගෙන් යුත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරකට සහභාගී විය.
පාර්ලිමේන්තුවේ මූලික සම්ප්‍රදායන් හා කටයුතු පිළිබඳව අවබෝධයක් ලබාගැනීම මෙම සංචාරයේ අරමුණ බව කතානයක කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස්වරයා ද සමඟ පැමිණ මෙම නිලධාරින් වෙත කතානායකවරයාගේ උණුසුම් සුභපැතුම් හිමි ව තිබෙනවා.