ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කරුණු හෙළි කළා. බදුරලිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/X_KZ7T-NvCc”]