fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියට්නාම ජාතිකයන් 5ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 14:13

වියට්නාම ජාතිකයන් 5ක් අත්අඩංගුවට

ව්‍යාජ ගමන් බලපත‍්‍ර මගින් මෙරටට පැමිණි වියට්නාම ජාතිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණයන් 4 දෙනෙකු සහ එක් තරුණියක් ඊට ඇතුලත්. ඔවුන් මැලේසියාවේ සිට ශ‍්‍රීලංකාවට පැමිණ ඇති බවයි ගුවන් තොටුපොල අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

මෙම පිරිස රැගෙන ආ දකුණු කොරියා ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආගමන විගමන නිලධාරින්ගේ දැනුම්දිම මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවයි විමර්ෂණ මෙහෙයවන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 14:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්