ඉන්දියාවේ බටහිර උත්තර් ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පනයක් හටගෙන තිබෙනවා.
රිච්ටර් පරිමාණ ඒකක 4.0ක් ලෙස එය සටහන්ව ඇති බවයි භූකම්පන පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය සදහන් කළේ. තවත් සුළු පසුකම්පන කිහිපයක් ද සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා. ජීවිත හෝ දේපල හානි සිදුවූ බවට තොරතුරු වාර්තාවී නැහැ.