fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙඩිකන්දේ කසුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 10:18

වෙඩිකන්දේ කසුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

මාකදුරේ මධුෂ්ගේ සහායකයෙකු බව පැවසෙන කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට අද ඉදිරිපත් කරන බව පොලීසිය ප‍්‍රකාශ කළා. ඒ නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ,කිරිබත්ගොඩ වෙඩි කන්ද ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඔහු ඊයේ අත්අඩංගුවට පත්වුණා. පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් පන්නිපිටියේ නිවසකට ඇතුලු වී මැණික් සහ දියමන්ති සොරාගැනීමේ සිද්ධියට ඔහු සම්බන්ධ බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. තවත් සිද්ධීන් කිහිපයකටම වෙඩි කන්දේ කසුන් නැමැති මෙම සැකකරුට චෝදනා එල්ලවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්