බංගලිදේශ කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ ජයත් නවසීලන්තයට හිමිවුණා.
මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු හයකට රැස්කළ ලකුණු සංඛ්‍යාව 330 ක්. රොස් ටේලර් ලකුණු 69යි. හෙන්රි නිකොල්ස් ලකුණු 64ක් ලබාගත්තා. පිලිතුරු ඉණිම ක්‍රීඩාකළ බංගලිදේශ කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 242 ක් පමණයි. ඒ අනුව නවසීලන්තයට ලකුණු 88ක ජයග්‍රහණයක් හිමි වුණා.