fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

3 වන එක්දින ක‍්‍රිකට් තරගයේ ජයත් නවසීලන්තයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 11:20

3 වන එක්දින ක‍්‍රිකට් තරගයේ ජයත් නවසීලන්තයට

බංගලිදේශ කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයේ ජයත් නවසීලන්තයට හිමිවුණා.

මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු හයකට රැස්කළ ලකුණු සංඛ්‍යාව 330 ක්. රොස් ටේලර් ලකුණු 69යි. හෙන්රි නිකොල්ස් ලකුණු 64ක් ලබාගත්තා. පිලිතුරු ඉණිම ක‍්‍රීඩාකළ බංගලිදේශ කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 242 ක් පමණයි. ඒ අනුව නවසීලන්තයට ලකුණු 88ක ජයග‍්‍රහණයක් හිමි වුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 11:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්