fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාන් නාවික අභ්‍යාසයේදී සයුරළ නෞකාව විශේෂ ඇගයීමට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 09:43

අමාන් නාවික අභ්‍යාසයේදී සයුරළ නෞකාව විශේෂ ඇගයීමට

අමාන් නාවික අභ්‍යාසයේදී සයුරළ නෞකාව විශේෂ ඇගයීමට ලක්වුණා. පාකිස්ථාන නාවික හමුදාවයි අභ්‍යාසය සංවිධාන කළේ.

මුහුදු ආරක්ෂාව සම්බන්ධ අභ්‍යාස හා ජාත්‍යන්තර ආහාර ප‍්‍රදර්ශන ද සමගාමීව පැවැත්වුණා. ජාත්‍යන්තර අත්දැකීම් රැසක් හුවමාරු කරගැනීමට ද ශ‍්‍රී ලංකා නාවිකයන්ට හැකි වූ බවයි මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්