fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ හා පාකිස්ථානයේ නවතම තත්ත්වය ICCය නිරික්ෂණය කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 10:11

ඉන්දියාවේ හා පාකිස්ථානයේ නවතම තත්ත්වය ICCය  නිරික්ෂණය කරයි

ඉන්දියාවේ හා පාකිස්ථානයේ නවතම තත්ත්වය පිළිබඳ නිරික්ෂණය කරන බව ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාව ප‍්‍රකාශ කළා.

කාශ්මිරයේදී ඉන්දීය හමුදාවට එල්ල වූ ප‍්‍රහාර හේතුවෙන් දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා. පාකිස්ථානය සමඟ ක‍්‍රීඩා නොකළ යුතු බවයි ඉන්දීය තේරිම් කමිටුවේ හිටපු සාමාජිකයන් පිරිසක් සඳහන් කර තිබෙන්නේ. ඒ අනූව මතුවිය හැකි ගැටළුකාරි වාතාවරණය සමථයකට පත්කර ගැනිම සඳහා කටයුතු කළ යුතු බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාව පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 10:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්