fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අභ්‍යාවකාශ බළකායක් නිර්මාණය කිරිමට ඇමරිකා ජනපති අත්සන් තබයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 09:39

අභ්‍යාවකාශ බළකායක් නිර්මාණය කිරිමට ඇමරිකා ජනපති අත්සන් තබයි

අභ්‍යාවකාශ බළකායක් නිර්මාණය කිරිමේ යෝජනාවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අත්සන් කළා. නීත්‍යානුකූලව එම ක‍්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාමයි අරමුණ.

අභ්‍යාවකාශ තර්ජන හේතුවෙන් වර්තමානයේ ගැටළු රැසක් මතුව තිබෙනවා. ඒවා සමථයකට පත්කිරිම සඳහා නව බළකාය පිහිටුවන බව ඇමරිකා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. ඇමරිකා නාවික හමුදාවේ කොටසක් ලෙසයි එය පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙන්නේ. ජාතික ආරක්ෂාව සඳහා ප‍්‍රමුඛ තැන ලබාදීම මුලික අවශ්‍යතාවක්. 2020 වනවිට එය නිර්මාණය කිරිම ඉලක්කය බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්