fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 09:08

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කුරුදුවත්ත පොලිස් වසමේ ටොරින්ටන් හැටවත්ත ප‍්‍රදේශයේදී. ඔවුන් ළඟ තිබී කේරළ ගංජා, මත් පෙති  ඇතුළු මත්ද්‍රව්‍ය හමුවී තිබෙනවා.

සැකකරුවන් මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්