fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් සභා ගැන පක්ෂ නායක රැස්වීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 08:43

පළාත් සභා ගැන පක්ෂ නායක රැස්වීමක්

පළාත් සභා ඡන්දය පිළිබඳ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වෙනවා. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදීයි.

ඒ සඳහා පක්ෂ නායකයන් හා නියෝජිතයන්ට දැනුම්දී ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ. පෙරවරු 11ට පක්ෂ නායක රැස්වීම ආරම්භ වීමට නියමිත බවත් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 08:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්