fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවසක ඇති වු ගින්නකින් එකම පවුලේ දරුවන් 7ක් ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 09:05

නිවසක ඇති වු ගින්නකින් එකම පවුලේ දරුවන් 7ක් ජිවිතක්ෂයට

කැනඩාවේ හලිෆැක්ස් නගරයේ නිවසක ඇති වු ගින්නකින් එකම පවුලේ දරුවන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කැනඩා පොලිසීය සදහන් කලේ එම නිවසේ සිරියා සරණාගත පවුලක් ජිවත් වු බවයි. මියගිය දරුවන් මාස 3 සිට අවුරුදු 17 දක්වා වයස්වල පසුවූ බව ද පොලිසිය පවසනවා. දරුවන්ගේ මව සහ පියා ලෙස සැලකෙන කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු පිළිසුම් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කෙසේවූවද ගින්න හට ගැනීමට හේතුව කුමක්දැයි මෙතෙක් හෙළි වී නැහැ. ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 09:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්