fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මල්වතුඔය ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 16:05

මල්වතුඔය ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

මල්වතුඔය ප්‍රතිසංස්කරණ කටයුතු අනුරාධපුර පැරණි නගරය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණා. ඒ, අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

මල්වතුඔය ගොඩවීම හේතුවෙන් වර්ෂා කාලයේදී ඇතිවන ගංවතුර තත්ත්වයෙන් ප්‍රදේශයේ ජනතාව මුදා ගැනීම ප්‍රතිසංස්කරණවල අරමුණයි. දැනට කිලෝමීටර් පහක පමණ දුරක් මල්වතුඔය දෙපස ඉවුරු සකස්කර වර්ෂා කාලයේදී ජලය ගලායන පරාසය පුළුල් කර තිබෙනවා. ඉතිරි කිලෝමීටර් දහයක පමණ ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතුයි ආරම්භකර තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 16:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්