ජාතික සැලැස්මක් යටතේ අල්ලස සහ දූෂණයට එරෙහිව ඉදිරියේදී කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්රකාශ කළා.
ඒ සඳහා පවතින නීති සංශෝධනය කරන බවයි කොමිෂන් සභාව සඳහන් කළේ. ඉදිරි වසර පහ සඳහා රාජ්ය ප්රතිපත්තියක් සකස් කිරීමයි අපේක්ෂාව. නීති සංශෝධනයේදී ප්රයෝගික ගැටලු වලට විසඳුම් ලැබෙන බවත් අල්ලස් කොමිසම පෙන්වාදෙනවා.