fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අල්ලසට සහ දූෂණයට එරෙහිව ඉදිරියේදී කටයුතු කරනවා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 12:55

අල්ලසට සහ දූෂණයට එරෙහිව ඉදිරියේදී කටයුතු කරනවා

ජාතික සැලැස්මක් යටතේ අල්ලස සහ දූෂණයට එරෙහිව ඉදිරියේදී කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප‍්‍රකාශ කළා.

ඒ සඳහා පවතින නීති සංශෝධනය කරන බවයි කොමිෂන් සභාව සඳහන් කළේ. ඉදිරි වසර පහ සඳහා රාජ්‍ය ප‍්‍රතිපත්තියක් සකස් කිරීමයි අපේක්ෂාව. නීති සංශෝධනයේදී ප‍්‍රයෝගික ගැටලු වලට විසඳුම් ලැබෙන බවත් අල්ලස් කොමිසම පෙන්වාදෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 12:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්