මත්ද්‍රව්‍ය සමඟ සිරිපා වන්දනාවේ පැමිණි 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සඳහන් කළා. ඔවුන් ළඟ තිබී කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් හමුවුණා. සැකකරුවන් ඇඹිලිපිටිය, තංගල්ල සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි දූෂණ මර්දන ඒකකය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය සමඟ සිරිපා වන්දනාවේ පැමිණි 14 දෙනෙකු අත්අඩංගුවට
කියවීමට මිනිත්තු 0