fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙවැනි ලෝක යුද්ධයේ නොමැකෙන සටහනක් අහිමිවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 11:45

දෙවැනි ලෝක යුද්ධයේ නොමැකෙන සටහනක් අහිමිවෙයි

දෙවැනි ලෝක යුද සමයේ සටහනක් ලෙස සැලකෙන සේයා රුවක සිටි සෙබලෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ජපානය පරදවා ඇමෙරිකා හමුදා ලද ජයග්‍රහණයෙන් අනතුරුව නිව්යෝර්ක් ටයිම්ස් චතුරස්‍රය ඉදිරිපිට පැවති සැමරුමක් අතරතුරයි මෙම ඡායාරූපය ගෙන තිබුණේ. ඇමෙරිකා නාවික හමුදා සෙබලෙකු වූ ජෝර්ජ් මැන්ඩොන්සා සහ සිය බිරිඳ වු ග්‍රේටා සිමර්ගේ හමුවීමක් දැක්වෙන ඡායාරූපයයි දෙවන ලෝක යුද්ධයේ නොමැකෙන සටහනක් ලෙස දැක්වෙන්නේ.

මෙම විශිෂ්ට ඡායාරූපය ලයිෆ් සගරාවේ පළවුණා. එහි ඡායාරූප ශිල්පියා ඇල්ෆ්‍රඩ් ඊසෙන්ස්ටන්.

1945 වසරේ ගනු ලැබු එම ඡායාරූපයේ සිටින ජොර්ජ් මැන්ඩොන්සා මිය යන විට 95 වන වියෙහි පසුවුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්