fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් පහක් සඳහා ස්ථිර නිවාස

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 11:25

වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් පහක් සඳහා ස්ථිර නිවාස

වන්නි  ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් පහක් සඳහා ස්ථිර නිවාස ඉදි කර දීමට යුද හමුදාව පියවර ගෙන තිබෙනවා.

වවුනියාව, වැලිඔය සහ පම්පේමඩුව ප්‍රදේශවල දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වන සිංහල හා දෙමළ පවුල් පහක් සදහා ස්ථිර නිවාස ඉදි කර දීමට යුධ හමුදාව පියවර ගෙන තිබෙනවා. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40ක්. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මතයි මෙම නිවාස ඉදි කෙරෙන්නේ. නිවාස සදහා මුල්ගල් තැබීම සිදු කෙරුණේ බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න, කර්නල් ශාන්ත රණවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්