fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර වෙසින් රට තුළට එන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට කඩිනම් මෙහෙයුම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 11:31

ධීවර වෙසින් රට තුළට එන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට කඩිනම් මෙහෙයුම්

ධීවර වෙස් ගනිමින් විවිධ ජාවාරම් ක්‍රියාත්මක වන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. විශේෂයෙන් මුහුදු මාර්ගවලින් මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෑම බෝට්ටුවකටම සංඥා පද්ධති සවිකරමින් සිටින බවද කියා සිටියා. ඒ කලාවැව ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදී.

අමාත්‍ය පී හැරිසන්,

ධීවර ගැටලු විසදීමේ මෙම සාකච්ඡාව කලා වැව ජල ජීවී වගා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ධීවරයින් විසිහතර දෙනෙකුට ෆයිබර් ඔරු සහ කොල්ලෑ බෙදාදීමද මෙහිදී සිදු කෙරුණා. රාජාංගණය, අංගමුව, කටියාව, හබරන, කලාවැව, පදවිය, මහ කනදරාව සහ මහවිලච්චිය යන ප්‍රදේශ නියෝජනය කරමිනුයි එම ප්‍රදානයන් සිදු කෙරුණේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo