ඊජිප්තුවේ කයිරෝ නුවරට ප්රහාරයක් එල්ල වුණා.
ඉන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් කිහිපදෙනෙක් තුවාල ලැබුවා. ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් භාරගෙන නැහැ. පසුගිය කලයේදී ඊජ්ප්තු ආරක්ෂක අංශ හා ත්රස්තවාදී කණ්ඩායම් අතර වරින් වර ගැටුම් හටගත්තා. ඒවා මැඩපැවැත්වීමට විශේෂ මෙහෙයුම් ද ආරම්භ කර තිබෙනවා.