fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 10:05

රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා. අනතුර සිදුවුණේ නාවලපිටිය ගම්පොළ ප‍්‍රධාන මාර්ගයේ පත්තුනුපිටිය ප‍්‍රදේශයේදී. ඒ ත‍්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන්. ත‍්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එය ටිපර් රථයේ ගැටී ඇති බවයි නාවලපිටිය පොලීසිය සඳහන් කළේ. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 10:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්