fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් දන්ත සායන දියුණු කිරිමට මිලියන 250ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 09:17

පාසල් දන්ත සායන දියුණු  කිරිමට මිලියන 250ක්

පාසල් දන්ත සායන දියුණු කිරිම සඳහා රුපියල් මිලියන 250ක් වෙන්කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා. ළමුන්ගේ මුඛ සෞඛ්‍ය යහපත් මට්ටමකින් පවත්වාගෙන යාම මෙහි අරමුණයි.

ඉදිිරියේදී තවත් වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. පාසල් දන්ත චිකිත්සක නිලධාරින්ට සම්මාන ප‍්‍රදානය සහ දන්ත සායන උපකරණ බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo