fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 08:51

මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යයි

මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේඟය පැයට කිලෝ මීටර 40 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

කන්කසන්තුරය සිට පුත්තලම සහ මන්නාරම හරහා මීගමුව දක්වා මුහුදු ප‍්‍රදේශ ද ඊට අයත්. ප‍්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්. කෙසේ වෙතත් දිවයින අභ්‍යන්තරයේ සවස දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි හටගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්