fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ ප්‍රතිපත්තිය පොඩි මිනිසා රජකරවීමයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 15:44

රජයේ ප්‍රතිපත්තිය පොඩි මිනිසා රජකරවීමයි

රජයේ ප්‍රතිපත්තිය වන්නේ ධනපති පන්තිය ආරක්ෂා කිරීම නොව, පොඩි මිනිසා රජකරවීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්බලන්තොට පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.

අම්බලන්තොට අල් අක්බාර් මුස්ලිම් විද්‍යාලය වෙත රුපියල් ලක්ෂ 38ක් වටිනා නවීන බස් රථයක් ප්‍රදානය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සහන වැඩසටහන යටතේයි මෙම කටයුතු සිදුකෙරුණේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 15:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්