දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සමරමින් සිදුකළ ප්රකාශයන්ගේ කිසිදු වරදක් තමන් නොදකින බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වීමෙනුයි.