fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකළ ප්‍රකාශයන්ගේ කිසිදු වරදක් නෑ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 14:54

ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකළ ප්‍රකාශයන්ගේ කිසිදු වරදක් නෑ

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සමරමින් සිදුකළ ප්‍රකාශයන්ගේ කිසිදු වරදක් තමන් නොදකින බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වීමෙනුයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 14:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්