fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෑස් නොපෙනෙන අතිවිශිෂ්ට නිර්මාණ සිදුකරන මූර්ති ශිල්පියෙක් (Video)

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 13:32

දෑස් නොපෙනෙන අතිවිශිෂ්ට නිර්මාණ සිදුකරන මූර්ති ශිල්පියෙක් (Video)

අතිවිශිෂ්ට නිර්මාණ සිදුකරන දෑස් නොපෙනෙන මූර්ති ශිල්පියෙක් පිළිබදව මෙක්සිකෝවෙන්  වාර්තා වනවා.

ජෝස් ගාෂියා ඇන්ටෝනියෝ නමැති මෙම ශිල්පියා කුඩාකල සිටමයි මූර්ති කලාවේ නිරත වන්නේ. වයස අවුරුදු 55දී ග්ලූකෝමා වැලදී පෙනීම අහිමි වුවද, ඔහු සිය මතකයෙන් මූර්ති නිර්මාණය කළා. පෙනීම සම්පූර්ණයෙන්ම නැති වුවත් බලාපොරොත්තු නැති කර නොගෙන දිගින් දිගටම නිර්මාණ සිදුකරන බවයි ඔහු කියා සිටින්නේ.

මෙම නිර්මාණ සිදු කිරීමට සහාය දක්වන්නේ ඔහුගේ බිරිදයි. ඔහුගේ මූර්ති නිර්මාණ ලොව වටා කලාකවයන් තුළ ප්‍රසිද්ධත්වයට පත්ව තිබෙනවා. ඔහුගේ නිර්මාණ අඩංගු ප්‍රදර්ශනයක් ද මෙක්සිකෝවේ ප්‍රධාන නගරයක පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 13:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්