fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාන්ති‍්‍රක කියත් ලියාපදිංචිය අනිද්දා සිට 28 වෙනිදා දක්වා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 13:14

යාන්ති‍්‍රක කියත් ලියාපදිංචිය අනිද්දා සිට 28 වෙනිදා දක්වා

යාන්ති‍්‍රක කියත් අනිද්දා සිට ලියාපදිංචි කරන බව ආරක්ෂක අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නියෝගයකට අනුවයි ලියාපදිංචිය සිදුකෙරෙන්නේ.

ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිත කරන සියලු යාන්ත‍්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ලියාපදිංචි බලපත‍්‍රයක් ලබාගත යුතුය. වන විනාශය වැළැක්වීම සහ යාන්ති‍්‍රක කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරීම මෙන්ම ගස් කැපීම නියාමනය කිරීමයි මෙහි අරමුණවී තිබෙන්නේ. ලියාපදිංචි කිරීම් ලබන 28 වෙනිදා දක්වා සිදුකරන බව ද අමාත්‍යාංශය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්