fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමණය යළි ගනණය කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 12:31

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමණය යළි ගනණය කරයි

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරිම මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

පසුගිය කාලයේ වරාය නගරය හා මොරගහකන්ද හා කලු ගඟ ආදී වාරි යෝජනා ක්‍රම අලුතින් බිහිවීම නිසාත් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරිමට සිදු වී ඇතැයි සර්වේයර් ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා පැවසීය.

දැනට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණ වර්ග කිලෝමීටර් 65610 මෙම ප්‍රමාණය අලුතින් ගණනය කිරීමෙන් පසු වර්ග කිලෝමීටර් සිය ගණනකින් වැඩිවනු ඇති බවත් මෙම ගණනය කිරීමේ කටයුත් මාර්තු මස අග වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් උදයකාන්ත මහතා තවදුරටත් කීය.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්