fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවක් අපිට පේන්නෙ නෑ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 11:35

ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවක් අපිට පේන්නෙ නෑ

රටට හිතකර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකදීම ඊට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා පවසනවා. තංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළකලා.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර,

තංගල්ල පලතුඩුව සෞඛ්‍ය මධ්‍යස්ථානයේ  පහසුකම් පුළුල් කිරීම මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආරක්ෂිත තාප්පය ඉදිකිරිම ඇතුළු පහසුකම් වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 50ක්.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්