රටට හිතකර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකදීම ඊට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා පවසනවා. තංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළකලා.
පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/HbzX2tUBGWk”]
තංගල්ල පලතුඩුව සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කිරීම මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආරක්ෂිත තාප්පය ඉදිකිරිම ඇතුළු පහසුකම් වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 50ක්.