fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් තොටුපලේදී මඟියකු මිය යාම පිළිබඳ පරික්ෂණ අරඹයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 10:21

ගුවන් තොටුපලේදී මඟියකු මිය යාම පිළිබඳ පරික්ෂණ අරඹයි

කටුනායක ගුවන් තොටුපලේදී මඟියකු මිය යාම පිළිබඳ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාව බලා ගමන් කිරීමට පැමිණි මෙම පුද්ගලයා අද අළුයම පිටත්වීමේ පරියන්තය තුළ ඇද වැටී මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඔහු 52 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් බවට තොරතුරු හෙළිව තිබෙනවා. මරණය පිළිබඳ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරිමට ද ගුවන් තොටුපල පොලිසිය පියවර ගත්තා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්