fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ජනපතිගෙන් යුරෝපා රටවලට ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 10:11

ඇමරිකා ජනපතිගෙන් යුරෝපා රටවලට ඉල්ලීමක්

සිරියාවේදී අත්අඩංගුවට ගත් 800කට ආසන්න අයිඑස් සටන්කාමින්ට එරෙහිව තම රටවලදී නඩු පවරන්නැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් යුරෝපා රටවලින් ඉල්ලීමක් කළා.

බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය සහ ජර්මනිය වැනි රටවල් වලින් වැඩි පිරිසක් අයිඑස් සංවිධානයට සම්බන්ධ වී සිටිනවා. අත්අඩංගුවට ගනු ලැබූ එම පිරිස වෙනුවෙන් ඇමරිකාව තනිව වියදම් දැරීම අවශ්‍ය නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්