fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ 70 කට අධික රන් භාන්ඩ කොල්ල කෑ පුද්ගලයකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2019 15:40

ලක්ෂ 70 කට අධික රන් භාන්ඩ කොල්ල කෑ පුද්ගලයකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 70 කට අධික රන් භාන්ඩ කොල්ල කෑ පුද්ගලයකු වැල්ලවායේදී අත්අඩංගුවට ගත්තා.

වැල්ලවාය අධිකරණය ඉදිරිපිට පිහිටි නිවසක් බිද එහි තිබූ රණ් භාණ්ඩ කොල්ලකා නිවසට ගිනිතබා මෙම සැකකරු පලා ගොස් තිබුණා. විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරු සෙවීමෙ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී වැල්ලවාය පොලීසිය අද උදෑසනයි සැකකරු අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කොල්ලකෑ ආභරණද ඔහු ලග තිබී පොලිස් භාරයට ගැනුණා. මෙම සැකකරු මෙම නිවසේ රියදුරු ලෙස සේවය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2019 15:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්