fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙස්සිකෝ සීටි ඊ ප්රෙක්ස් ෆෝමියුලා වන් තරගයේ ජය ලුකාස් ඩී ග්ලාසිට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2019 13:15

මෙස්සිකෝ සීටි ඊ ප්රෙක්ස් ෆෝමියුලා වන් තරගයේ ජය ලුකාස් ඩී ග්ලාසිට

මෙස්සිකෝ සීටි ඊ ප්රෙක්ස් ෆෝමියුලා වන් තරගය ජය ගැනිමට බ්‍රසීලයේ ලුකාස් ඩී ග්ලාසි සමත් වුණා.

මෙස්සිකෝ සීටි ඊ ප්රෙක්ස් ෆෝමියුලා වන් තරගය අවසන් කිරිම සදහා හිමි වු කාලය විනාඩි 45කි. ෆෝමියුලා වන් ශුර ලුකාස් ඩී ග්ලාසි මෙම තරගය විනාඩි 43යි තප්පර 47 කින් මෙම තරගය අවසන් කිරිමට  සමත් වුණා. ඒ ඇන්ටෝනියෝ ෆිලික්ස් කොස්තා සමග පැවති තියුණු තරගයකින අනතුරුවයි. ඒ අනුව දෙවන ස්ථානය ඇන්ටෝනියෝ ෆිලික්ස් කොස්තාට හිමි වුණා. එඩ්ටාඩො මෝටාරා ෆෝමියුලා වන් තරගයේ තුන් වන ස්ථානය හිමි කර ගැනිමට සමත් වුණා. මෙය ෆෝමියුලා වන් ශුර ලුකාස් ඩී ග්ලාසිගේ නව වන ජයග්‍රහනයයි. මෙම තරගයේදී නෙල්සන් ෆිගේට් පැදවු ෆෝමියුලා වන් රථය අනතුරට පත්වීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට සිදු වුණා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2019 13:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්