මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය ලැබෙන තුරු මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූයේ මතට තිත වෙනුවට තිතට මත යන සංකල්පය බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ගාල්ලේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ බල මණ්ඩල රැස්වීම අමතමින් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පල කළා.
ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා,
[ot-video type=”youtube” url=”https://youtu.be/1-tzYi8aIoc”]