පළාත් සභා මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්රහණයක් ලැබීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රි ඉෂාක් රහුමාන් මහතා පවසනවා. ගල්කිරියාගම, බණ්ඩාරපොතාන ප්රදේශයේ ඉදි කෙරුණු ජල පෙරණයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකලා.
[ot-video type=”youtube” url=”https://youtu.be/IZpb0bWaFbA”]
කඩාන්ඩුගම, බණ්ඩාරපොතාන, පුබ්බෝගම සහ ගල්කිරියාගම ආදී ගම්මාන රැසක ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට මෙම ජල පෙරණය මගින් හැකියාව ලැබෙනවා. ප්රාදේශීය මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.