fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊ හෙල්ත් කාඩ්පත් හදුන්වාදීම ලබන බ‍්‍රහස්පතින්දා සිට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2019 12:16

ඊ හෙල්ත් කාඩ්පත් හදුන්වාදීම ලබන බ‍්‍රහස්පතින්දා සිට

ඊ හෙල්ත් කාඩ්පත් හදුන්වාදීම මේ මස 21 වෙනිදා සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා. සෑම පුද්ගලයෙකුගේම සෞඛ්‍ය වාර්තා තොරතුරු සියල්ල එහි අඩංගු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම වැඩපිළිවෙලට සමගාමීව ඩ්‍රෝණ තාක්ෂණය මගින් රුධිරය, ඖෂධ වර්ග කඩිනමින් ප‍්‍රවාහනය කිරීමට අවශ්‍ය කරන්නාවූ ක‍්‍රමවේදයක් ද හදුන්වාදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්