fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාව සහ චීනය අතර යළි අර්බුදයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2019 09:43

ඇමරිකාව සහ චීනය අතර යළි අර්බුදයක්

බි‍්‍රතාන්‍යය චාන්සලර්වරයාගේ චීන සංචාරය අවලංගු කර තිබෙනවා. ඇමරිකා ආරක්ෂක ලේකම්වරයා බෙයිජිං හි සිදුකළ ප‍්‍රකාශයකට විරෝධය දැක්වීමක් ලෙස සංචාරය අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

චීන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ වෙළෙද සාකච්ඡා කිහිපයක් පැවැත්වීමටයි බි‍්‍රතාන්‍ය චාන්සලර්වරයා සැලසුම් කර තිබුණේ. එහෙත් මේ වනවිට තත්වය වෙනස්වී ඇති බව ඔවුන් ප‍්‍රකාශ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2019 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්