වසරේ ගතවූ කාල සීමාව තුළ වැටලීම් වලින් රුපියල් අනූ ලක්ෂයකට වැඩි දඩ මුදලක් උපයාගත් බව පාරිභෝගික අධිකාරිය ප්රකාශ කළා.
ජනවාරී මාසයේ පමණක් සිදුකර ඇති වැටලීම් ගණන 1300 ඉක්මවනවා. ඉන් රුපියල් අනූ ලක්ෂ විසි අටදහසකට වැඩි මුදලක් උපයා ගත් බවයි අධිකාරිය පෙන්වාදෙන්නේ.
මේ මාසයේ පළමු වෙනිදා සිට 10 වෙනිදා දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් ගණන 154 ක්. ඉන් රුපියල් හාරලක්ෂ හැට පන්දහසක මුදලක් දඩ ලෙස අය කරගෙන තිබෙනවා.