fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තා ශ‍්‍රම බලකාය ශක්තිමත් කරන බව මුදල් රාජ්‍ය ඇමති කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 17:53

කාන්තා ශ‍්‍රම බලකාය ශක්තිමත් කරන බව මුදල් රාජ්‍ය ඇමති කියයි

කාන්තා ශ‍්‍රම බලකාය ශක්තිමත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළා. කාන්තාවන් රටේ ආර්ථික වර්ධනයට දායක කරගැනීමයි මූලික අරමුණ.

අවශ්‍ය නීතිමය සංශෝධන ද ගෙන එන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කාන්තාවන් රැකියා වලට බඳවා ගැනීමේදී පනවන සාධාරණ නොවන කොන්දේසි ඉවත් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පෙන්වාදුන්නා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 17:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්