කාන්තා ශ්‍රම බලකාය ශක්තිමත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා. කාන්තාවන් රටේ ආර්ථික වර්ධනයට දායක කරගැනීමයි මූලික අරමුණ.
අවශ්‍ය නීතිමය සංශෝධන ද ගෙන එන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
කාන්තාවන් රැකියා වලට බඳවා ගැනීමේදී පනවන සාධාරණ නොවන කොන්දේසි ඉවත් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පෙන්වාදුන්නා.