fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රබල අකුණු පිළිබද අනතුරු ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 16:14

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රබල අකුණු පිළිබද අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රබල අකුණු පිළිබද අනතුරු ඇඟවීම් නිකුත් කළා.

ඒ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් මුල්කර ගනිමින්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය කිහිපය තුළ ප‍්‍රබල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි. ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70 ක් 80 ක් පමණ කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකි අතර, ඇතැම් ස්ථාන වලට මිලි මීටර සියයක පමණ තද වැසි ද අපේක්ෂා කරනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්