fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට සියලු ධීවර වරායන් ස්මාර්ට් වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 15:48

මෙරට සියලු ධීවර වරායන් ස්මාර්ට් වෙයි

මෙරට සියලු ධීවර වරායන් සදහා ස්මාර්ට් හාර්බර් සංකල්පය හදුන්වාදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසනවා. කලමැටිය ධීවර වරායේ ඉදිකිරීම් නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කලමැටිය ධීවර වරාය ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1100ක්. ධීවර පවුල් දහසකට පමණ සෙත සැලසෙන මෙම වරාය ධීවර ආම්පන්න තබා ගැනීමේ කාමර 26ක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි. මෙම ධීවර වරාය සදහා කොරියා රජය සහාය ලබා දෙන අතර සූර්යබල විදුලි ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්