වාර්ෂිකව පිළිකා රෝගින් විසි තුන් දහසක් පමණ මෙරටින් වාර්තා වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.
වැඩිම රෝගින් සංඛ්‍යාව පියයුරු පිළිකා වලට ගොදුරු වූවන්. සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගතකිරිම තුලින් පිළිකා රෝග බොහොමයක් වළක්වා ගත හැකි බවයි එම සංගමයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවිර මහතා සදහන් කළේ.