fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුරාධපුරයේ කසල අංගනයකින් LTTE හිස්වැසුමක් සහ පතරොම් 45ක් මතුවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 14:06

අනුරාධපුරයේ කසල අංගනයකින් LTTE හිස්වැසුමක් සහ පතරොම් 45ක් මතුවෙයි

අනුරාධපුර මහ නගර සභාවේ කසල අංගනයේ තිබි එල් ටී ටී ඊ ලාංඡනය සහිත හිස්වැසුමක් සහ පතරොම් 45ක් හමුව තිබෙනවා.

මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලක සිදුකළ දැනුම්දිමකට අනුව අනුරාධපුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.

පතරොම් තොගය සහ හිස්වැසුම කිසිවෙකු කසල අංගනයේ සඟවා තබන්නට ඇති බවයි අනුරාධපුර පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 14:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්