අනුරාධපුර මහ නගර සභාවේ කසල අංගනයේ තිබි එල් ටී ටී ඊ ලාංඡනය සහිත හිස්වැසුමක් සහ පතරොම් 45ක් හමුව තිබෙනවා.
මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලක සිදුකළ දැනුම්දිමකට අනුව අනුරාධපුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.
පතරොම් තොගය සහ හිස්වැසුම කිසිවෙකු කසල අංගනයේ සඟවා තබන්නට ඇති බවයි අනුරාධපුර පොලිසිය සදහන් කළේ.