fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”සේනා” දකුණු පළාතෙන් පලායයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 10:09

”සේනා” දකුණු පළාතෙන් පලායයි

දකුණු පළාතේ සේනා දළඹු ව්‍යාප්තිය මුළුමනින්ම පාලනය කිරීමට හැකිව ඇති බව ලබුදූව කෘෂිකර්ම පුහුණු පාසලේ විදුහල්පතිනි ජී ජී වී ශ්‍යාමලී මහත්මිය පවසනවා.

නිසි පරිදි ගොවිජනතාව දැනුවත් කිරීම මීට ප්‍රධානම හේතුවක් බවයි ඒ මහත්මිය වැඩිදුරටත් සදහන් කරන්නේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්