fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජීරියාවේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සතියකින් කල්යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 10:07

නයිජීරියාවේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සතියකින් කල්යයි

නයිජීරියාවේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සතියකින් කල්දැමීමට තීරණයකර තිබෙනවා.

නයිජීරියාවේ මැතිවරණය අද(16) දිනයේදී පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. එරට නිදහස් ජාතික මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීමට පැය පහක් තිබියදී මෙලෙස මැතිවරණය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එරට ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ලබන 23 වනදා පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ. එම කොමිසම සදහන් කරන්නේ ඡන්ද ගනන් කිරීමේදී ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කර ගැනීමට සූදානමක් නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්