fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IMF නියෝජිතයන් සහ ශ‍්‍රී ලංකා නියෝජිතයන් අතර සාකච්ඡා අනිද්දා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 09:38

IMF නියෝජිතයන් සහ ශ‍්‍රී ලංකා නියෝජිතයන් අතර සාකච්ඡා අනිද්දා

ශ‍්‍රි ලංකාවට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශේෂ නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර සාකච්ඡාව අනිද්දා පැවැත්වෙනවා.

ශ‍්‍රීලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරින් සමග සාකච්ඡා කරන බවයි මුල්‍ය අරමුදල පවසන්නේ.

ශ‍්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 260ක ණය වාරික ලබාදීම පිලිබද තීන්දුවක් ගැනීම සදහායි විශේෂ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණියේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්