ශ්‍රි ලංකාවට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශේෂ නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර සාකච්ඡාව අනිද්දා පැවැත්වෙනවා.
ශ්‍රීලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරින් සමග සාකච්ඡා කරන බවයි මුල්‍ය අරමුදල පවසන්නේ.
ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 260ක ණය වාරික ලබාදීම පිලිබද තීන්දුවක් ගැනීම සදහායි විශේෂ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණියේ.