fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤ ජාතික මැතිවරණය අප්‍රේල් 28 වනදා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 09:29

ස්පාඤ්ඤ ජාතික මැතිවරණය අප්‍රේල් 28 වනදා

ස්පාඤ්ඤ අග‍්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චෙස් හදිසි මැතිවරණයක් කැදවා තිබෙනවා.

ඒ අනුව ලබන අප්‍රේල් මස 28වනදා ස්පාඤ්ඤ ජාතික මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ස්පාඤ්ඤයේ 2019 අයවැය පරාජයට පත්වුණා.

ඒ අනුව නව රජයක් පිහිටුවීම සදහා මැතිවරණය කැදවීමටයි ස්පාඤ්ඤ අග‍්‍රාමාත්‍යවරයා කටයුතු කළේ.

පෙඩ්රෝ සැන්චෙස් ස්පාඤ්ඤයේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වුණේ පසුගිය වසරේ ජුනි මාසයේදී.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්