ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එරට තුළ හදිසි තත්වයක් ප්රකාශයට පත්කර තිබෙනවා.
නැවත රජය අක්රීයවීම වැලැක්වීමේ අරමුණෙන් තීරණය ගත් බවයි ඩොනල්ඩ් ට්රම්ප් සදහන් කළේ.
මෙක්සිකෝ දේශසීමාව හරහා තාප්පයක් ඉදිකිරිමේ යෝජනාවට කොංග්රසයේ අනුමැතියකින් තොරව ඩොලර් බිලියන අටක ප්රතිපාදන සපයා ගැනීමට මේ අනුව ජනාධිපතිවරයාට හැකිවනවා.
කෙසේවෙතත් ඩොනල්ඩ් ට්රම්ප්ගේ තීරණය අධිකරණය හමුවේ අභියෝගයට ලක්වන බවයි ඩිමොක්රටික් පක්ෂය සදහන් කළේ.