fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකාවට හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 09:11

ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකාවට හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කරයි

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් එරට තුළ හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

නැවත රජය අක‍්‍රීයවීම වැලැක්වීමේ අරමුණෙන් තීරණය ගත් බවයි ඩොනල්ඩ් ට‍්‍රම්ප් සදහන් කළේ.

මෙක්සිකෝ දේශසීමාව හරහා තාප්පයක් ඉදිකිරිමේ යෝජනාවට කොංග‍්‍රසයේ අනුමැතියකින් තොරව ඩොලර් බිලියන අටක ප‍්‍රතිපාදන සපයා ගැනීමට මේ අනුව ජනාධිපතිවරයාට හැකිවනවා.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ තීරණය අධිකරණය හමුවේ අභියෝගයට ලක්වන බවයි ඩිමොක‍්‍රටික් පක්ෂය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්