fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වේයන්ගොඩ ගල්ගමුව ප‍්‍රදේශයේ නිවසක ගින්නක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 09:14

වේයන්ගොඩ ගල්ගමුව ප‍්‍රදේශයේ නිවසක ගින්නක්

වේයන්ගොඩ ගල්ගමුව ප‍්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

වේයන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වහාම ක‍්‍රියාත්මක වූනිලධාරීන් ප‍්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගින්න සම්පුර්ණයෙන් පාලනය කළා.

ගින්නෙන් නිවසේ හිමිකරු පිළිස්සුම් තුවාල ලබා වතුපිටිවල රෝහලටයි ඇතුලත් කෙරුණේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. වේයන්ගොඩ පොලිසිය විමර්ෂණ සිදුකෙරෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo