fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙනිසියුලාවට ආධාර ලබා දීමට රටවල් 25ක් එකඟ වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 13:11

වෙනිසියුලාවට ආධාර ලබා දීමට රටවල් 25ක් එකඟ වෙයි

වෙනිසියුලාවට ඇමෙරිකා ඩොලර් මිලියන සියයක ආධාර ලබා දීමට රටවල් 25ක් එකගතාව ලබා දී තිබෙනවා.

වෙනිසියුලා ජනාධිපති නිකලස් මධුරෝ සහ එරට අන්තර්වාර ජනාධිපති ලෙස තමන් ප්‍රකාශයට පත් කර ගන්නා ජුවාන් ග්වයිඩෝ අතර අර්බුධකාරී තත්ත්වයක් හට ගැනුණා. මෙම තත්ත්වය හමුවේ වෙනිසියුලාව ගැටලු රැසකට මුහුණ දුන්නා. මෙම ආධාර මුදල් කොළොම්බියාව බ්‍රසීලය හා කැරිබියන් දූපත් වල පිහිටුවා තිබෙන ආධාර මධ්‍යස්ථාන වෙත සෘජුව යොමු කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. මේ පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා පැවැත්වෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 13:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්