fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට තවත් සහන

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 12:12

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට තවත් සහන

ඉදිරියේදී ශ්‍රී‍්‍ර ලංකාවට තවත් සහන සැලසිමට සූදානම් බව යුරෝපා සංගමය ප‍්‍රකාශ කළා.

ඒ බ‍්‍රසල්ස් නුවර දි ඊයේ පැවති ශ්‍රී‍්‍ර ලංකා – යුරෝපා ඒකාබද්ධ කොමිසමේ විශේෂ හමුවකදී.

සහන ලබාදෙන ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් ද එහිදි අවධානය යොමුව තිබෙනවා.

වත්මන් රජය යටතේ ජී එස් පී ප්ලස් බදු සහනය නැවත හිමිවිම මගින් ශ්‍රී‍්‍ර ලංකාව වසරකදි රුපියල් කෝටි හතලිස් හතර දහස් දෙසිය හතලිස් එකක භාණ්ඩ අපනයනය කර ඇති බවයි යුරෝපා සංගමය පවසන්නේ.

එය මේ වසරේ දි තවත් වැඩිවිය හැකි බව යුරෝපා සංගමය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්